සිංහල ටයිපින් ප්රශ්නයක් ද? sms ක්රමයට සිංහල ටයිප් කරමුද? :D
Real time singlish ගොඩක් අයට දැන් ලොකු ප්රශ්නයක් වෙලා තියෙන සිංහලින් ටයිප් කරන එකනෙ? ඔන්න මං කියලා දෙන්නම්කො.. මෙහෙමයි මේකෙ ක්රම 2ක් තියනවා... 01 විජෙසේකර යතුරු පුවරුව භාවිත්යෙන් 02 Unicode භාවිතයෙන් විජෙසේකර ක්රමේ නම් ටිකක් අවුල්, Unicode ක්රමේ මං කියලා දෙන්නම්. මේකෙත් තියෙනවා විදි 2ක් 01 කොහෙ හරි ලියලා කොපි කරලා අදාල තැන පේස්ට් කරන එකයි, 02 නැතිනම් අදාල තැන කෙලින්ම ටයිප් කරන එක. මේකෙන් 1 වෙනි විදිය ටිකක් අවුල් කොපි කර ඉන්න...



Comments
Post a Comment
♣☺KaNdy EvEnTz™☺♣ Bolg අඩවියට් පැමිනි ඔබට් බොහෝ උදවු ලැබුනේනම්. @facebook-http://www.facebook.com/pages/Kandy-Eventz/559508760737856 like කරන්න :D