Posts

ලොවෙත් හොයන්න බැරි Hide කිරිල්ල

Image
ඔන්න යාලුවනේ මං ඔයලට අද ගෙනාවේ ගොඩක් වටින සොෆ්ට්වෙයා එකක්, මේක සොෆ්ට්වෙයා එකක් කිව්වට  CMD වලිං වැඩ කරන්නෙ.... ඔයාලට ඕනම ෆයිල් එකක් වීඩියෝ එකක් ඕන හැම දෙයක්ම hide කරගන්න පුලුවං ෆයිල් දෙකක් තියනවා.. එකකිං Hide වෙනව අනිකෙන් Show  වෙනවා... මෙතනිං බාගන්නකෝ...         Hide-     මෙතනිං                                               Show-     මෙතනිං                                                           පාස් එක - kandyeventz

Call of Duty Black ops 2 ගේම් එක තමයි මම අද ඔයාලට ගෙනාවෙ...

Image
බාගත කිරීමට පෙර ඔබේ PC අවම පද්ධති අවශ්යතා සපුරාලන බවට වග බලා ගන්න. OS: Windows Vista/7 Processor: Intel Core 2 Duo @ 2.6 Ghz / AMD Phenom II X3 @ 2.4 GHz RAM: 2 GB Hard Drive: 16 GB free Video Memory: 512 MB Video Card: nVidia GeForce 8800 GT / ATI Radeon HD 3870 Sound Card: DirectX Compatible Network: Broadband Internet Connection for Online Multiplayer DirectX: 10 Keyboard and Mouse DVD Rom Drive                                          ZIP ෆයිල් එකෙ පාස්වර්ඩ් එක  Click here                                            Game එක මෙතනින් බාගන්න  Click Here කට්ටිය බාගෙන බලන්නකො එහෙනම්... :D 

Internet download manager අලුත්ම update එක මෙන්න ගෙනාවා...

Image
මම අද අරගෙන ආවේ නම් IDM එකේ අලුත්ම සංස්කරණයක්. මේක  Internet Download Manager 6.23 Build 6  එක තමයි අලුත්ම සංස්කරණය මේකට ඉතින් කලින් පොස්ටුවේ විදිහටම  Crack  කරන්න තමයි තියෙන්නේ. හරි එහෙනම් පහලින්   Link  එක දාන්නම් ඒකෙන්   බාගන්න  ඊට පස්සේ   Crack  එකත් දාගන්නකෝ.....                                                                   7z.ෆයිල් එක                                                                                                       පාස්වර්ඩ් ෆයිල් එක

DVD Collection ConvertXtoDVD 5.2.0.7+Crack

Image
කොහොමද යාලුවනි ඔන්න මම ගෙනාවා තවත් ඔයාලාට වටිනාකියන සොෆ්ට්වේයා එකක්                                                                 මේම සොෆ්ට්වේයා එක මගින්ම එය රයිට් කිරිමට සිඩි එකක් ඇතුලත් කරන්න පනිවිඩයක් පවා ලබාදෙයි. මේමගින්ද ඔයාලා ඩවුන්ලොඩ් කරගන්න DVD RIP  මුවි ෆයිල් එකක් DVD එකක් බවට පරිවර්ථනය කර DVD පේලේයර් එකක නැරබිය හැකි අතර DVD COLLECTION නිර්මානය කිරිමටද හැකියි මේහිදි සබ්ටයිටල් ඇතුලත් කිරිම/අරම්භක මේනු සකස් කිරිම/මුල් තිරයට රැප එකතු කිරිම ආදි වැඩ කටයුතු රාශියක් සිදු කරගත හැක. මේහි රෙජිස්ටර් කි එක පහතින් ලබාදි ඇත. එහෙනම් යාලුවනි මේ සොෆ්ට්වේයා එක ඔයාලාත් බාගෙන පාවිච්චි කරලා බලන්න Download here

High compress game - Assassin's Creed III

Image
කවුද කැමති Assassin's Creed III  15MB වලින්  බාගන්න...  අපෙ යාලුවෙක් ඉල්ලල තිබුන Assassin's Creed වගේ ගේම් ටිකක් දාන්න කියල ඉතින් Action Games ටිකක් මම  ඉදිරියට දාන්න බලාපොරොත්තු වෙනව :D   අද ගෙනාපු ගේම් එක 14MB Download කලාට extract වෙනකොට 5.44 GB විතර වෙනවා... හැබයි එතරම් වෙලා යන්නෙනම් නැ... :D ඔන්න එහෙනම් බාගන්නකෝ...                                                         Assassin's Creed III                                                        Password - Kandyeventz   ඔන්න එහෙනං අපි ගියා අවුලක් තියනවනං කොමන්ටුවක් දාලම යන්නකෝ...

High compress game - Need for speed PORSCHE UNLEASHED

Image
ඉතිං යාලුවනේ කොහොමද ඔයලට? ඔන්න මම ඔයලට තවත් High compress game එකක් අරන් ආව. අද ගෙනාපු game එක තමයි Need for speed PORSCHE UNLEASHED මෙකත් onboard pc වල ගහන්න පුලුවන් අරගෙනම බලන්නකෝ...                       වැඩිය නැ 185 MB විතරයි වෙන්නෙ...  ඩවුන්ලෝඩ් කරනවිට මේම පිලිවෙල අනුගමනය කරන්න.. . Password-  www.pkgames.net                                                -  DOWNLOAD PART 1                                                -  DOWNLOAD PART 2 RECOMMENDED PC REQUIREMENTS : 300MHz or faster Pentium processor 64MB RAM 8X or faster CD-ROM/DVD-ROM drive (1200K/second transfer rate) using 32-bit Windows 95/98 CD-ROM/DVD driver 625MB free hard disk space 8MB PCI or AGP video card with full Direct3D support and DirectX 7.0a compatible driver

High compress game - Dino crisis 2

Image
ඔන්න යාලුවනේ ගොඩාක් දවසකින් තමයි මේ පොස්ට් එකක් දාන්න වෙලාවක් ලැබුනෙ. ඔයාලට අද මං අරන් අවේ High compress game එකක් මෙක ඉතිං ඩයිනෝසිරස්ල ඉන්න ගෙම් එකක් ඔයාලත් අරගෙන බලන්න මෙකට Onboard  VGA අති. දාගෙනම බලන්නකෝ... කොටස් 4රකින් බා ගන්නකෝ...                                                Download Part 1 (100Mb)                                                Download Part 2 (100Mb)                                                Download Part 3 (100Mb)                                                Download Part 4 (62Mb) ගේම් එකෙ screen shots ටිකක් Post එක ගැන හොදයිද කියල පහතින් ලියලම යන්නකෝ... :D