Internet Download Manager සදා කාලයටම...

...මේක ගැන ඉතින් විශේෂයෙන් කියන්න දෙයක් නෑ නෙ...Internet Download Manager කියන්නෙ දැනට ලෝකයේ තියෙන හොඳම ඩවුන්ලෝඩ් මැනේජර් සොෆ්ට්වෙයා එක නේ..... ඒක නිසා මම අද ඔයාලට මේක Fully Activate කරගන්න හැටි කියල දෙනව....මම මේක හොඳට ටෙස්ට් කරල බලල තියෙන්නෙ.ඒක නිසා ඔයාලට බය වෙන්න කිසිම හේතුවක් නෑ.. Kaspersky IS 2012 එකෙන් ස්කෑන් කරාම මෙම Patch එක Keygen එක Trusted Files විදිහට තමයි පෙන්නන්නෙ...ඒක නිසා ආයි කතා කරන්න දෙයක් නෑ....හරි...දැන් ඒ කතා ඇති....මුලින්ම පහළ ලින්ක් එකෙන් IDM එකයි පැච් එකයි බාගන්න..... 01 තත්පර 5ක් ඉන්න ...