Posts

Showing posts with the label Swift shether

Swift shether - ඔයාගෙ පරිගනකයේ VGA මදිද? සමහර ගේම්ස් ප්ලේ කරද්දි හිරවෙනව නේද මෙන්න බාගන්න.

Image
ඔබේ පරිගණකයේ පරිගණක ක්‍රීඩා කරන විටදී  දෝෂ එනවද?  පරිගණකයේ  VGA  අඩු නිසා පරිගණක ක්‍රීඩාව හිරවෙනවද?  එහනම් ඔන්න නියම විසදුමක් තියෙනව . අද මම කියන්න හදන්නේ ස්විෆ්ට් ශදෙර් ගැන .  ස්විෆ්ට් ශදෙර් කියන්නේ මොඅකක්ද දන්නවද ? අකාන් කරන්නේ මොකක්ද කියල මම දැන් කියල දෙන්නම්.  ස්විෆ්ට් ශෙදර් කියන්නේ මොකක්ද?  ස්විෆ්ට් ශදෙර්  නිර්මාණය කරලා තියන්නේ පරිගණක ක්‍රීඩා වලට .  මෙම මෘදුකාංගය ඔබේ පරිගණකයේ දත්ත සහ පරිගණක ක්‍රීඩාව දත්ත වනස් කරනවා . ඒ කියන්නනේ ඔබේ පරිගණකයේ හැකියාවන් වර්දනය කරනවා .  උද :-  අපි ගනිමුකෝ  " Assassin's Creed 1   "පරිගණක ක්‍රීඩාව . එක සමානයන් වැඩ කරන්නනේ  ගොඩක් මතක දරිත්වන්(vga) යුත් පරිගණක වල නේද? එත් ස්විෆ්ට් ශදෙර් ඔබේ පරිගණක ක්‍රීඩාවට ඇතුළු කලාම . ඔබේ පරිගණකයේ ගොඩක් මතක දරිත්වක් නැත උනත් පරිගණක ක්‍රීඩාව හොදින් ඔබ පරිගණකයේ වැඩ කරනවා . ස්විෆ්ට් ශදෙර්  ඔබ වෙත එන්නේ  File කිහිපයක් විදියට හරි දැන් අපි බලමු අක ඔබේ පරිගණකයේ විස්ථාපනය කරන්නේ කොහොමද කියල . ...