Posts

Showing posts with the label 3D Analyzer

VGA මදි නේද? පොඩි පොඩි ගේම්ස් ගහල ඇති වෙලා නේද? මෙන්න ලොකු ලොකු වැඩ දාන්න පට්ට බඩුවක්....

Image
            3Danalyzer ගැනයි මේ කියන්න හදන්නේ... පරිගණකයේ පරිගණක ක්‍රීඩා කිරීමට නම හොඳ ත්‍රිමාන සජීවීකරන් හැකියාවෙන් යුත් වී.ජි.ඒ. කාඩ් එකක ඕන වෙනවා. කෙසේ නමුත් හමොටම separate vga ගන්න හැකියාවක් නැති නිසා ගොඩක් දෙන බවිත කරන්නේ onboard vga එක.නමුත් නවීන පරිගණක ක්‍රීඩා සඳහා වී.ජි.ඒ. එක මගින් සපුරා ගතයුතු තාක්ෂණික අවශ්‍යතා තියනවා. ඔබ පරිගණක ක්‍රීඩා කරන්නන් නම් දැනටමත් අහල ඇති HwTnL,Pixel Shader,zbuffer,wbuffer,lightning, වගේ තාක්ෂනයන් ගැන. ඉතින් මෙමෙ තාක්ෂණික ක්‍රමවේදයන් ඇසුරෙන් නිර්මාණය කරපු පරිගණක ක්‍රීඩා මෙම තාක්ෂනයන් රහිත වී.ජි.ඒ. කාඩ් එකක ක්‍රීඩා කිරීමට උත්සහ කිරීමේදී විවිද අපහසු තත්වයන්ට මුහුණ දීමට‍ සිදුවෙනවා. උදාහරණයක් විදිහට පහතින් තියෙන්නේ දැනට වසර කීපයකට පෙර ආපු Intel G31 chipset එකක් සහිත මවු පුවරුවක 2005 වසරේදී නිකුත් වූ Farcry පරිගණක ක්‍රීඩාව ක්‍රීඩා කිරීමේදී දිස්වන අයුරුයි.                                                ...