High compress game - Assassin's Creed III

කවුද කැමති Assassin's Creed III 15MB වලින් බාගන්න... අපෙ යාලුවෙක් ඉල්ලල තිබුන Assassin's Creed වගේ ගේම් ටිකක් දාන්න කියල ඉතින් Action Games ටිකක් මම ඉදිරියට දාන්න බලාපොරොත්තු වෙනව :D අද ගෙනාපු ගේම් එක 14MB Download කලාට extract වෙනකොට 5.44 GB විතර වෙනවා... හැබයි එතරම් වෙලා යන්නෙනම් නැ... :D ඔන්න එහෙනම් බාගන්නකෝ... Assassin's Creed III Password - Kandyeventz ඔන්න එහෙනං අපි ගියා අවුලක් තියනවනං කොමන්ටුවක් දාලම යන්නකෝ...