DVD Collection ConvertXtoDVD 5.2.0.7+Crack

කොහොමද යාලුවනි ඔන්න මම ගෙනාවා තවත් ඔයාලාට වටිනාකියන සොෆ්ට්වේයා එකක් මේම සොෆ්ට්වේයා එක මගින්ම එය රයිට් කිරිමට සිඩි එකක් ඇතුලත් කරන්න පනිවිඩයක් පවා ලබාදෙයි. මේමගින්ද ඔයාලා ඩවුන්ලොඩ් කරගන්න DVD RIP මුවි ෆයිල් එකක් DVD එකක් බවට පරිවර්ථනය කර DVD පේලේයර් එකක නැරබිය හැකි අතර DVD COLLECTION නිර්මානය කිරිමටද හැකියි මේහිදි සබ්ටයිටල් ඇතුලත් කිරිම/අරම්භක මේනු සකස් කිරිම/මුල් තිරයට රැප එකතු කිරිම ආදි වැඩ කටයුතු රාශියක් සිදු කරගත හැක. මේහි රෙජිස්ටර් කි එක පහතින් ලබාදි ඇත. එහෙනම් යාලුවනි මේ සොෆ්ට්වේයා එක ඔයාලාත් බාගෙන පාවිච්චි කරලා බලන්න Download here