Swift shether - ඔයාගෙ පරිගනකයේ VGA මදිද? සමහර ගේම්ස් ප්ලේ කරද්දි හිරවෙනව නේද මෙන්න බාගන්න.


ඔබේ පරිගණකයේ පරිගණක ක්‍රීඩා කරන විටදී  දෝෂ එනවද?  පරිගණකයේ  VGA  අඩු නිසා පරිගණක ක්‍රීඩාව හිරවෙනවද?  එහනම් ඔන්න නියම විසදුමක් තියෙනව . අද මම කියන්න හදන්නේ ස්විෆ්ට් ශදෙර් ගැන .  ස්විෆ්ට් ශදෙර් කියන්නේ මොඅකක්ද දන්නවද ? අකාන් කරන්නේ මොකක්ද කියල මම දැන් කියල දෙන්නම්. 


ස්විෆ්ට් ශෙදර් කියන්නේ මොකක්ද? 

ස්විෆ්ට් ශදෙර්  නිර්මාණය කරලා තියන්නේ පරිගණක ක්‍රීඩා වලට .  මෙම මෘදුකාංගය ඔබේ පරිගණකයේ දත්ත සහ පරිගණක ක්‍රීඩාව දත්ත වනස් කරනවා .
ඒ කියන්නනේ ඔබේ පරිගණකයේ හැකියාවන් වර්දනය කරනවා . 
උද :-  අපි ගනිමුකෝ  "Assassin's Creed 1  "පරිගණක ක්‍රීඩාව . එක සමානයන් වැඩ කරන්නනේ  ගොඩක් මතක දරිත්වන්(vga) යුත් පරිගණක වල නේද? එත් ස්විෆ්ට් ශදෙර්
ඔබේ පරිගණක ක්‍රීඩාවට ඇතුළු කලාම . ඔබේ පරිගණකයේ ගොඩක් මතක දරිත්වක් නැත උනත් පරිගණක ක්‍රීඩාව හොදින් ඔබ පරිගණකයේ වැඩ කරනවා . ස්විෆ්ට් ශදෙර්  ඔබ වෙත එන්නේ  File කිහිපයක් විදියට හරි දැන් අපි බලමු අක ඔබේ පරිගණකයේ විස්ථාපනය කරන්නේ කොහොමද කියල .

ඉස්තාපනය කරන හැටි 

අපි ඔබෙට මේ දීල තියන ලින්කුවන්  ස්විෆ්ට් ශදෙර් බාගන්න . ඊට පස්සේ ඔබේ පරිගණකයේ මද ව්ව්ගයන් වැඩ කරන පරිගණක ක්‍රීඩාවක් ගන්න . දැන් ඔබ බාගත කරපු  ස්විෆ්ට් ශදෙර්   පරිගණක ක්‍රීඩාව ඉස්තාපනය කරපු තැනට Copy කරන්න . දැන් පරිගණක ක්‍රීඩාව නැවත ක්‍රියාත්මක කරන්න. අක දැන් ඔබේ පරිගණකයේ හොදට දාවනය වනවා ඇති .  විනොදවන්න ඔබේ පරිගණක ක්‍රීඩාව සමග . ස්තුති  -
ස්විෆ්ට් ශදෙර් බාගන්න .   ඔබට  මතු වන ගැටළු අප වෙත ඉදිරිපත් කරන්න .




පරිගණකයේ VGA අඩු නිසා පරිගණක ක්‍රීඩාව හිරවෙනවද? එහනම් මෙන්න විසදුම

මෙ ලින්ක් එකට ගිහින් බාගන්නකෝ...     මෙතනින් බාගන්නකෝ...


                                                           01  තත්පර 5ක් ඉන්න
                                                           02 දකුනු පැත්තෙ උඩ skip add ක්ලික් කරන්න
                                                            

ආහ්... තව එකක්
                    මේ දෙන සොෆ්ට්වෙයා සිංහලෙන් නම තියන නිසා WinRAR වලින් ext rack කරන්න බැ එකට මේ සොෆ්ට්වෙය එක දාගන්නකෝ...
                      
              7nzip එක මෙතනින්...

වැදගත්- 

               බගත්තට පස්සේ . ඔබට පෙන්න ලැබෙනවා  x 86 and x 64  කියල File දෙකක් . ඔබේ මෙහයුම් පද්දතිය වින්ඩොව්ස් XP නම් කරුණාකර  x64 බාවිතා කරන්න . දැන් මම මුලින්ම කියා තිබ්බ නේද කරන්න ඕන ඔක්කොම දේවල් ? අන්න ඒ ටික කරන්න .  ( ඉස්තාපනය කරන හැටි )

Comments

Popular posts from this blog

අඩු MB ගානකින් ලොකු GB ගානක ගේම් ඩවුන්ලෝඩ් කරගන්න කැමතිද?

Call of Duty Black ops 2 ගේම් එක තමයි මම අද ඔයාලට ගෙනාවෙ...

Grand Theft Auto (GTA) IV ඩවුන්ලෝඩ් කරමුද 7 MB වලින්....