පරිගණකය ඔන් කරනකොට පාස්වර්ඩ් ගගහ වද වෙන්නෙ මොකටද? මුන පෙන්නලම ලොග් වෙමුකෝ....
මුහුණ පෙන්නා පරිගණකයට ලොග් වෙමු ද?
හෑමදාම වගේ password එක ගහලා windows වලට ලොග් වෙනවට වඩා නියම ක්‍රමයක් තියෙනව... මේ ක්‍රමයට කියන්නේ Face detection system කියල, නම ඈහුවම තෙරෙනවනෙ මොකද්ද වෙන්නෙ කියලා.අකුරු වෙනුවට තමන්ගේ මූන password එක විදියට දෙන්න තමයි යන්නේ...
ෆිල්ම් වල දැකලා තියෙන මේ ක‍්‍රමය අපිට පාවිච්චි කරන්න පුළුවන් වෙයි කියලා හිතුවේ නැහැනේ ද?ඔන්න ඉන්ස්ටෝල් කරන විදිය ගැන වීඩියෝ එකක්ම දාලා තියෙනවා ඔයාගේ ලේසියට...
01 තත්පර 5ක් ඉන්න
02 දකුනු පත්තෙ උඩ skip add ක්ලික් කරන්න.
මෙතනින් බාගන්න...
ආහ් කියන්න අමතක උනා මෙක අපේ Dinesh KT අයියට පිංසිද්ද වෙන්න මතක් උනේ..
Windows xp,Windows vista,Windows 7 මේ ඔනම එකකට ඔට්ටුයි හොදේ....
එහෙනං ඉතිං හිතෙන දේ පහල ලියල යන්නකෝ....

Comments
Post a Comment
♣☺KaNdy EvEnTz™☺♣ Bolg අඩවියට් පැමිනි ඔබට් බොහෝ උදවු ලැබුනේනම්. @facebook-http://www.facebook.com/pages/Kandy-Eventz/559508760737856 like කරන්න :D