ඔයාගෙ පරිගණ්කයත් රත් වෙනවද? ගොඩක්කල් පාවිච්චි කරන්න මේක කරල බලන්නකෝ

                                                          
ඔයාගෙ පරිගණ්කයත් රත් වෙනවද?

                                    ඔයාලාත් ඔයාගේ පරිගනකය ඉක්මනට කැඩෙනවාට කැමති නෑ නේද?අපිත් එහෙම තමයි පරිගනකයක් ටික කාලයක් යද්දී ඔය පොඩි පොඩි ලෙඩ එනවා . ඒවා ඒ වේලාවේම වාගේ හදාගන්න ඕනේ නැත්තම් ඒවා එහෙම්ම තියෙද්දී වැඩකරලා තමයි ඔය ලොකු ලොකු ලෙඩ එන්නේ...

                                    අද කැමතියි එන එක ලෙඩක් ගැන කතාකරන්න මේක තමයි රත්වෙන ලෙඩේ කාලයක් මගේ එකෙත් කාලයක් ඔය ලෙඩේම තිබ්බා ඒකට ඉතින් අන්තිමටම අලුතින් ෆෑන් එකක්ම දාගන්න උනා ඒක හින්දා අපි දැන් පරිගනකයේ සිසිල් වන පද්දිතිය නඩත්තු කරමු මුලින්ම පරිගනකයේ පිටත කවරය ගලවන්න .පසුව එය හොදින් එලිය වැටෙන් විදුලි බුබුලක් ගාවට ගෙනියන්න ඊට පස්සේ තමයි අමාරු වැඩේ ඔයාලා දන්නවා නේ ප්‍රොසෙසරය ඒක තියෙන තැන ඒකට උඩින් නේ එකේ ෆෑන් එක හයිකරලා තියෙන්නේ දැම් සීරුවෙන් ඒව ටික ගලවන්න. 

                                     ඉතින් දැන් ගැලෙවුවාම හීට් සින්ක් එක ප්‍රොසෙසරයෙන් ගලවා අතට ගන්න දැන් එය තුල ඇති කුනු දූවිලි හොදින් පිරිසිදු කරන්න පොඩි වැඩක් තියෙනවා කරන්න හීට් සින්ක් එක ගැලෙවුවා නක් එකේ ආලේප කර ඇති හීට් සින්ක් කම්පවුන්ඩ් එක යනවා එය බොහොම වැදගත් දෙයක් සමහර උදවිය එය දාන්නේ නෑ එය නිසාද එහෙම වෙනවා දැන් ඉතින් ඒ හීට් සින්ක් කම්පවුන්ඩ් එක ගන්න ඕනා ඒවා තියෙනවා සර්කිට් බඩු විකුනන හදන කඩවල වැඩිය ගනන් නෑ බය වෙන්න එපා.දැන් ඒ ආලේපය හීට් සින්ක් එකේ යට පැත්තේ ඇති ලෝහ තීරුවට ටිකක් තවරා .ප්‍රොසෙසරයේ උඩ කොටසටද ටිකක් පරිස්සමින් තවරන්න දැන් තිබුන විදිහටම ඔක්කෝම සවිකර පරිගනකය ඔන් කරන්න.

                                        දැන් වැඩේ හරි .ආරම්බක තිරය පැමිනියේ නොමැතිනම් ඔබ ප්‍රොසෙසරය හරි හැටි සවිනොකෙරුවා විය හැකිය එය හරියට සවිකරන්න දැන් වැඩේ හරි දැන් ඔහොම ඔහොම අවුරුද්දකට වරක් හරි මාස 10 වරක් හරි ඔහොම කරන්න එතකොට පරිගනකයේ ආයුකාලයද වැඩිවෙයි.

අලුතින් ෆෑන් එකක් දාන්නම සිදුවුවොත් එයට ටිකක් කල්යනවානම් මෙන්න ඒකට විසදුම මේක මුදුකාංගයක් එකේන් කෙරෙන්නේ ඔයා පරිගනකයේ වැඩ කර කර ඉන්න ගමන් පරිගනකයේ උෂ්නත්වය ඉහල ගියොත් ඔබට එය දන්වන එක වැඩිම උනොත් එය මගින් ඔබේ පරිගනකය ශට් ඩවුන් කරයි මෙන්න මේ ලින්ක් එකෙන් ඒක බාගන්න.

                     01  තත්පර 5ක් ඉන්න                                                     
                    02  දකුනු පත්තෙ උඩ skip add ක්ලික් කරන්න.

                                        මෙතනින් බාගන්න...

     හීතෙන දේත් පහලින් ලියල යන්නකෝ.....

Comments

Popular posts from this blog

අඩු MB ගානකින් ලොකු GB ගානක ගේම් ඩවුන්ලෝඩ් කරගන්න කැමතිද?

Call of Duty Black ops 2 ගේම් එක තමයි මම අද ඔයාලට ගෙනාවෙ...

Grand Theft Auto (GTA) IV ඩවුන්ලෝඩ් කරමුද 7 MB වලින්....