දඩි බිඩි ගාල copy කරන්න මෙන්න නියම බඩ්ඩ... TeraCopy Pro With Serial
TeraCopy Pro With Serial
එදිනෙදා පරිගණක භාවිතයේ දී අපට එක ස්ථානයක තිබෙන දත්ත තවත් ස්ථානයකට ගෙනයාමට බොහෝ අවස්ථාවලදී සිදුවේ.ඒ කියන්නෙ එක් ස්ථානයක තිබෙන දත්තයන් Cut හෝ Copy කරල තවත් ස්ථානයකට Paste කරන එක තමා.
එහිදී දත්ත හුවමාරු වීමෙ වේගය පරිගණකයෙන් පරිගණකයට වෙනස් වෙනව.එයට පරිගණකයේ දෘඩාංග හා මෘදුකාංග ආදිය බලපානව. සමහර වෙලාවට පරිගණකයේ දත්ත හුවමාරු වීමේ වේගය ගොඩක් අඩුවෙනව. අපෝ...එතකොට එපා වෙනව අප්පා....මෙසේ පරිගණකයේ දත්ත හුවමාරු වීමෙ වේගය අඩු වීමට ගොඩක් හේතු තියෙනව... .මම ඒ හේතු ගැන දැන් ඔයාලට කියන්න යන්නෙ නෑ.හරි....
මේ ප්‍රශ්න සියල්ලටම ලාභදායී ම පිළිතුර තමයි TeraCopy Pro කියන මෘදුකාංගය.....මෙම මෘදුකාංගය ගැන කතා කළොත්,මේකෙන් වෙන්නෙ අපේ පරිගණකයේ දත්ත හුවමාරු වීමේ වේගය ටිකක් වැඩි කරල දෙන එක.... ගොඩක් හෙමින් දත්ත හුවමාරු වෙන පරිගණකයක වුවද මෙමඟින් දත්ත ඉතාමත්ම වේගයෙන් හුවමාරු කරගත හැක..ඒ කියන්නෙ ගොඩක් හොඳ පරිගණකයක මේකෙන් දත්ත හුවමාරු වීමේ වේගය කොච්චර වැඩි කරගන්න පුළුවන් වේවි ද කියල ඔයාලම හිතල බලන්න.....
එහෙනම් ඉතින් මේ මෘදුකාංගය ගැන කතා කළා ඇති නෙ....ඇයි තවත් බලාගෙන ඉන්නෙ....ඔයාලටත් ඕනනම් පහළ ලින්ක් එකෙන් මේකෙ Free Version එක බාගන්න....ඊට පස්සෙ මම දෙන Key එක මගින් Pro සංස්කරණය බවට පත් කරගන්න...
01 තත්පර 5ක් ඉන්න
02 දකුනු පත්තෙ උඩ skip add ක්ලික් කරන්න.
මෙන්න Key එක...
මෙතනින් බාගන්න...
02 දකුනු පත්තෙ උඩ skip add ක්ලික් කරන්න.
TeraCopy Pro
මෙතනින් බාගන්න...
ඔයාල මුලින්ම TeraCopy මෘදුකාංගය Install කරල ඊට පස්සෙ එක විවෘත කරගන්න.දැන් ඉහත මම දී ඇති Key එක(ඉහත මම සඳහන් කොට ඇත්තේ එක් Key එකකි.ඒ නිසා එම සියල්ලම) Copy කරගන්න.ඊට පස්සෙ TeraCopy එකේ ප්‍රධාන මුහුණතේ ඇති More කියල බටන් එකක්...ඒක ඔබන්න..එබුවට පස්සෙ ඔබට පෙනේවි Get Pro Version කියල නිල් පාටින් ඇති බව....එයද ක්ලික් කර Enter Registration Key කියන එක මත ක්ලික් කරන්න...
එතකොට වැඩේ හරි....
කොහොම ද වැඩේ….
කොහොම ද වැඩේ….
ඉතින් මේ ලිපිය ගැන හිතෙන ඕන අදහසක් කමෙන්ට් එකක් මගින් දාන්න....
Comments
Post a Comment
♣☺KaNdy EvEnTz™☺♣ Bolg අඩවියට් පැමිනි ඔබට් බොහෝ උදවු ලැබුනේනම්. @facebook-http://www.facebook.com/pages/Kandy-Eventz/559508760737856 like කරන්න :D