Internet Download Manager සදා කාලයටම...




...මේක ගැන ඉතින් විශේෂයෙන් කියන්න දෙයක් නෑ නෙ...Internet Download Manager කියන්නෙ දැනට ලෝකයේ තියෙන හොඳම ඩවුන්ලෝඩ් මැනේජර් සොෆ්ට්වෙයා එක නේ.....
                                                                               ඒක නිසා මම අද ඔයාලට මේක Fully Activate කරගන්න හැටි කියල දෙනව....මම මේක හොඳට ටෙස්ට් කරල බලල තියෙන්නෙ.ඒක නිසා ඔයාලට බය වෙන්න කිසිම හේතුවක් නෑ..Kaspersky IS 2012 එකෙන් ස්කෑන් කරාම මෙම Patch එක Keygen එක Trusted Files විදිහට තමයි පෙන්නන්නෙ...ඒක නිසා ආයි කතා කරන්න දෙයක් නෑ....හරි...දැන් ඒ කතා ඇති....මුලින්ම පහළ ලින්ක් එකෙන් IDM එකයි පැච් එකයි බාගන්න.....

01  තත්පර 5ක් ඉන්න                                                     
02  දකුනු පත්තෙ උඩ skip add ක්ලික් කරන්න.


                              ඉන්ටර්නෙට් ඩවුන්ලොඩර් මැනේජර් මෙතනින්...

                                   ඔයා ගාව ඉන්ටර්නෙට් ඩවුන්ලොඩර් මැනේජර් තියනවනම්  පැච් ෆයිල් එක විතරක් බාගන්න...

01  තත්පර 5ක් ඉන්න                                                     
02  දකුනු පත්තෙ උඩ skip add ක්ලික් කරන්න.

                         පැච් ෆයිල් එක මෙතනින්...


ආහ්... තව එකක්
                    මේ දෙන සොෆ්ට්වෙයා සිංහලෙන් නම තියන නිසා WinRAR වලින් ext rack කරන්න බැ එකට මේ සොෆ්ට්වෙය එක දාගන්නකෝ...
                      
              7nzip එක මෙතනින්...


                                   මුලින්ම මෙම Rar ෆයිල් එක Extract කරගෙන IDM එක Install කරන්න.....ඊට පස්සෙ Patch එක Install කරල Keygen එකෙන් Key එකක් ජෙනරේට් කරල Activate කරගන්න.....එච්චරයි....


කොහොම ද වැඩේ….
                        ඉතින් මේ ලිපිය ගැන හිතෙන ඕන අදහසක් කමෙන්ට් එකක් මගින් දාන්නකෝ.....

Comments

  1. godak hodai digatama meka karagena yanna

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතී සහොදරි...

      Delete

Post a Comment

♣☺KaNdy EvEnTz™☺♣ Bolg අඩවියට් පැමිනි ඔබට් බොහෝ උදවු ලැබුනේනම්. @facebook-http://www.facebook.com/pages/Kandy-Eventz/559508760737856 like කරන්න :D

Popular posts from this blog

අඩු MB ගානකින් ලොකු GB ගානක ගේම් ඩවුන්ලෝඩ් කරගන්න කැමතිද?

Call of Duty Black ops 2 ගේම් එක තමයි මම අද ඔයාලට ගෙනාවෙ...

Grand Theft Auto (GTA) IV ඩවුන්ලෝඩ් කරමුද 7 MB වලින්....