සිංහල ටයිපින් ප්‍රශ්නයක් ද? sms ක්‍රමයට සිංහල ටයිප් කරමුද? :D

Real time singlish 

                 

                                    ගොඩක් අයට දැන් ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන සිංහලින් ටයිප් කරන එකනෙ?
                                   ඔන්න මං කියලා දෙන්නම්කො..

මෙහෙමයි මේකෙ ක්‍රම 2ක් තියනවා...

              01 විජෙසේකර යතුරු පුවරුව භාවිත්යෙන්
              02 Unicode භාවිතයෙන්


 විජෙසේකර ක්‍රමේ නම් ටිකක් අවුල්,
 Unicode ක්‍රමේ මං කියලා දෙන්නම්.

මේකෙත් තියෙනවා විදි 2ක්

               01 කොහෙ හරි ලියලා කොපි කරලා අදාල තැන පේස්ට් කරන එකයි,
               02 නැතිනම් අදාල තැන කෙලින්ම ටයිප් කරන එක.


මේකෙන් 1 වෙනි විදිය ටිකක් අවුල් කොපි කර ඉන්න ගියාම කොහොමත් එප වෙනවනේ..
මං කියලා දෙන්නම් 2 වෙනි ක්‍රමය,

       අවශ්‍ය සොෆ්ට්වෙයා එක තමයි real time singlish
       මේක ෆොන් එකෙන් සිංලිශ් මැසේජ් යවන විදියට තමයි මේක වැඩ කරන්නෙ

මේ ලින්ක් එකෙන් බාගන්නකෝ දැන්
                                                              click here

ඊට පස්සෙ,
Start >> All programs >> Realtime Singlish >> Realtime Singlish ක්ලික් කරන්න.


ඊට පස්සෙ,
Task bar එකෙ වෙලාව පෙන්වන තැන තියෙන්නෙ, අන්න එතනින් පෙනෙවි "E"(ඉංගිරීසි Eඅකුර)


"E" අකුර තියෙනවා කියන්නෙ අපි ටයිප් කරන්නෙ ඉංග්‍රීසි


සිංහලෙන් ටයිප් කරන්න ඕනෙ නම්
ඔබන්න "Scroll Lock" බටන් එක..(ඔය Num pad එක ලගම ඇති)


එහෙම එබුවම
Task bar එකෙ වෙලාව පෙන්වන තැන තියෙන්නෙ, අන්න එතනින් පෙනෙවි "සි" අකුරක්


"සි" අකුරෙන් කියන්නෙ අපි ටයිප් කරන ඒවා ටයිප් වෙන්නෙ සිංහලෙන්

දැන් ටයිප් කරලා බලන්නකො Notepad එකක් අරගෙන...
සිංහල ඕනෙ වෙලාවට Scroll lock එක ඔබලා සිංහලෙන් ටයිප් කරන්න.


හුරු වෙනකන් මෙක බලන්නකෝ
     හිතෙන දේ පහල කොටල යන්නකෝ....

Comments

Popular posts from this blog

අඩු MB ගානකින් ලොකු GB ගානක ගේම් ඩවුන්ලෝඩ් කරගන්න කැමතිද?

Grand Theft Auto (GTA) IV ඩවුන්ලෝඩ් කරමුද 7 MB වලින්....

High compress game - Assassin's Creed III