ඔයලගෙ පරිගණකයේ trial software expire නොවි තියගන්න කැමතිද?....


                                                         ලෝකයේ තියෙන හුගක්ම software එලියට එන්නේ Trial version විදිහටනෙ. සාමානයෙන් දින 30 ක් වගේ කාලයක් තමයි ඒවා නොමිලේ ලබා දෙන්නෙ. එහෙම වෙලාව​​ට අපි එ Software එක මිලදි ගත යුතුයි. අද මම කියලා දෙන්නම ඒකට විසදුමක්.අපි හැමෝම දන්නවා පරිගණකය තුල ඔරලෝසුවක් ක්‍රියාත්මක වෙනවා,ඒ වගේම තමයි Trial Software එක තුලත් මෙ වගේ තව ඉතිරි දින ගනන ගනන් කරන්න වැඩ සටහනක් ක්‍රියාත්මක වෙනවා.අපි මොකක් හරි සෙල්ලමක් දාලා ඒ වැඩ සටහන් නවත්තා ගත්තා නමි අපිට Trial Software එකක් උනත් ඔනි තරමි කාලයක් තියා ගන්න පුලුවන්?


මෙ වැඩේට අපිට ඕනි වෙනවා trial software time stopper කියලා වැඩ සටහනක්. මෙකෙන් කරන්නේ අන්න ඒ අදාල වැඩ සටහනේ ක්‍රියාත්මක වෙන ඔරලෝසුව නවත්තලා දාන එක.එහෙනමි මුලින්ම මෙ Software එක Download කරගෙන Install කරගන්නකෝ.

                    මෙතනින් බාගන්නකෝ...

01  තත්පර 5ක් ඉන්න                                                     
02  දකුනු පත්තෙ උඩ skip add ක්ලික් කරන්න.


ආහ්... තව එකක්
                    මේ දෙන සොෆ්ට්වෙයා සිංහලෙන් නම තියන නිසා WinRAR වලින් ext rack කරන්න බැ එකට මේ සොෆ්ට්වෙය එක දාගන්නකෝ...
                      
              7nzip එක මෙතනින්...



Install කරගත්තම අපිට හමිබෙනවා ඉහල රැපයේ විදියට trial software time stopper වැඩසටහනේ Interface එක.


හරි දැන් වැඩේ පටන් ගමු මුලින්ම Select the Main  EXE of the Trial version කියන තැන තියෙන Brows Button එක Click කරලා අපි ගාව තියෙන Trail Software එකේ .exe file එක select කරලා දෙන්න.

Choose the new date කියන තැනට අද දිනය හරි වෙනත් දිනයක් හරි ලබා දෙන්න හැබැයි මතක තියාගන්න,අපි ඈතුලත් කරන දිනය Software එක Install කරපු දවස හෝ ඊට පසු දිනයක් වෙන්න ඕනි,ඒ වගේම Trail Period එක ඉවර වෙන්න කලින් දවසක් වෙන්න ඕනි.

දැන් Enter a name for create desktop icon කියන තැනට Software එකේ නම ලබා දෙන්න.
අන්තිමට Create Desktop Short-cut කියන Button එක Click කරන්න.දැන් සේරම හරි,අපේ Trial Software එක දැන් අපිට දිගටම පාවිච්චි කරන්න පුලුවන්.

හැබැයි තවත් දෙයක් කියන්න තියෙනවා,මෙහෙම කරාම ඒ Software එක දිගටම පාවිච්චි කරන්න පුලුවන් වෙන්නේ එම පරිගනකයේ විතරයි, තවත් පරිගනකයකට දානවා නමි ආයිත් Time Stopper Install කරලා මෙ ටික අයිත් කරන්න ඕනි.ඒ වගේම Time Stopper Software එක Uninstall කරන්න එපා,හැමවෙලේම Time Stopper එකෙන් හදලා දුන්න Short-cut එක Use කරන්න.

දැන් ඉතින් හිතෙන දේ පහල කොටලම යන්නකෝ......

Comments

Popular posts from this blog

අඩු MB ගානකින් ලොකු GB ගානක ගේම් ඩවුන්ලෝඩ් කරගන්න කැමතිද?

Call of Duty Black ops 2 ගේම් එක තමයි මම අද ඔයාලට ගෙනාවෙ...

Grand Theft Auto (GTA) IV ඩවුන්ලෝඩ් කරමුද 7 MB වලින්....