Angry birds - ඌරන් හා කුරුල්ලන් අතර බිත්තර වලිය...

       ඌරන් හා කුරුල්ලන් අතර බිත්තර වලිය...



                                                 Angry Birds කියලා කියන්නෙ බාල, තරුණ, මහලු සියලු දෙනා අතර අතිශයින්ම ජනප්‍රිය වූ පරිගණක ක්‍රීඩාවක්. මෙය ස්මාර්ට් ෆෝන් සඳහා Rovio සමාගම විසින් නිපද වූ ක්‍රීඩාවක් වන අතර ලඟදි Facebook ඇප්ලිකේශන් එකක් ලෙසද, Google Play ඇප්ලිකේශන් එකක් ලෙසද නිකුත් වෙලා තියෙනවා.


මේ කුඩා පරිගණක ක්‍රීඩාව ගැන කතා කරනවා නම් අද මේක රැල්ලක් බවට පත් වෙලා. දැනට මේකේ විවිධ සංස්කරණ 5ක් පමණ ඔබගේ පරිගණක යන්ත්‍රයේ ක්‍රියා කරවන්න පුලුවන් ආකාරයට නිපදවලා තියෙනවා. මම අද ඔයාලට දෙනවා ඒ සියලුම සංස්කරණ ඩවුන්ලෝඩ් කරගන්න. සිරියල් නම්බර් හා ඇක්ටිවේට් කරගැනීමට උපකාරී වන පැච් හා ක්‍රැක් මේ සමග ඔබට ලැබෙනවා.


ක්‍රීඩාව ගැන පොඩ්ඩක් විස්තර කරනවා නම් මේකේ ඉන්න කුරුල්ලො උන්ගෙ බිත්තර වලට මාර ආදරෙයි. මැස්සෙක්ටවත් ලංවෙන්න දෙන්නෙ නෑ. කුරුල්ලො ඉන්න සීමාවට ටිකක් එහාට වෙන්න උරෝ සෙට් එකක් තණකොල කකා ඉන්නවා. එක ඌරෙක්ට තණකොල කන එක එපා වෙලා වට පිට බලනකොට දකිනවා කුරුල්ලොන්ගෙ බිත්තර ටික. ඒවා දැකපු ඌරගෙ කටට කෙල උනනවා. කුරුල්ලො බිත්තරේක වහපු මැස්සෙක්ට ගේම දෙන අතරෙ අනිත් පැත්තෙං ආපු ඌරා අනිත් බිත්තර උස්සනවා. කුරුල්ලො මේ පැත්ත බැලුවම බිත්තර නෑ. කුරුල්ලොන්ට යකා නගිනවා. කුරුල්ලො දකිනවා ඌරෝ අර හොරකං කරපු බිත්තර ටික බැදලා කන්න හදනවා. ඊට පස්සෙ තමයි සටන ආරම්භ වෙන්නෙ. කුරුල්ලො ටික නෙලනවා නෙලිල්ලක් ඌරෝන්ට පස්ට ඈ... ඔයාලටත් මේ පුංචි උනත් පස්ට ගේම් එක ප්ලේ කරලා බලන්න ආස නම් පහල ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න. අද වෙන කොට Angry Birds සංස්කරණ ගොඩක් එලියට ඇවිල්ලා තියෙනවා. වැඩි විස්තර බලන්න (http://www.rovio.com/en/our-work/games) මේ ලින්ක් එකෙන්. මම ඔයාලට දෙනවා  Angry Birds Rio , Angry Birds Star Wars ,  Angry Birds Space කියන සංස්කරණ ටික. එහෙනම් පහල ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න කෝ.

                  Angry Birds Rio මෙන්න                                         

                  Angry Birds Star Wars 2012 මෙන්න                                 

                  Angry Birds Star Wars Crack එක

                  Angry Birds Space             
          




එහෙනම් ඉතින් කොමන්ට් එකකුත් දාලම යන්නකෝ.... :D


Comments

Popular posts from this blog

අඩු MB ගානකින් ලොකු GB ගානක ගේම් ඩවුන්ලෝඩ් කරගන්න කැමතිද?

Call of Duty Black ops 2 ගේම් එක තමයි මම අද ඔයාලට ගෙනාවෙ...

Grand Theft Auto (GTA) IV ඩවුන්ලෝඩ් කරමුද 7 MB වලින්....